IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ සමුගනී

 

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ මහතා අද (9) අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වැනි වියෙහි පසුවිය.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්‍යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ආරියසිංහ මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි.

'මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා', 'සදළුතලෙන්' ආදී ගීත ගණනාවක් ඔහු ගායනා කර තිබේ.

 



අදහස් (2)

ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ සමුගනී

Buddhika P Monday, 09 November 2020 12:58 PM

විශ්විද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට කොළඹ කැම්පස් එකට ඇතුලත් වූ මුල් අවුරුද්දේ. නිව් ආර්ට් තියටර් එකේදී, අලුත් අපි වෙනුවෙන් අමරදේවගේ ගීත කීපයක් ගායනා කරා මෙතුමා... කවදාවත් අමතක නොවෙන දවසක්. බොහොම සීරුවෙන් හිටගෙන, කිසිම ආයාසයක් නොගෙන, විශිෂ්ට ගායනයක යෙදුනා. ඒ කාලේ මෙතුමා ජනප්‍රිය නෑ.. නමුත් අපි කල්පනා කරා මේ කවුද කියල? නියමම අමරදේව. පසු කාලීනව එතුමාගේ ජීවිතේ ටිකක් මත් ලෝලී බවක් තිබුනා කියලා ආරංචියක් ගියා. විවිධ හැලහැප්පීම් වුණා, කියලත් ආරංචි වුණා. මගේ හිතේ රේල්ලුවේ වැඩ කලේ.

:       1       6

d.upul Monday, 09 November 2020 03:35 PM

අමරදේව මාස්ටර්ගේ සිංදුත් කිව්වා නේ...

:       4       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එන්න ලැබුණොත් කරන දේ කියයි
2024 මැයි මස 11 1881 8

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මාන


ඩයනාට රූපවාහිනියෙනුත් නඩු
2024 මැයි මස 11 1438 6

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එ


ජේෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්
2024 මැයි මස 11 2035 3

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.


ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි
2024 මැයි මස 11 1256 1

ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශ


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?
2024 මැයි මස 11 2586 14

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් ස


මංගල සාදයට ගොස් එද්දී අනතුරක්:අයෙක් මරුට නවයක් රෝහලට
2024 මැයි මස 11 2025 1

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 600 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2101 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1827 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site