(මලිෂා ගුණවර්ධන)

මෙරට 17 වැනි කොරෝනා මරණය අද (27) දහවල් වාර්තා විය. මෙලෙස මිය ගොස් ඇත්තේ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.

මොහු ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.