කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1319 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 137කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1317 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135කි.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1278 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 95 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1206 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1201 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1199 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1189 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 467 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 712 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

2025 ඔක්තෝබර් මස 08
1590
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1380
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරෝනා අසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට