IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා අසාදිතයින් ගණන 1141 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයෙක් හඳුනාගෙන ඇත.

අද මේ වනවිට වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 52 කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1140 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද මේ වනවිට වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 51 කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1138 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද මේ වනවිට වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිත  රෝගීන් ගණන 49 කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1117 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද මේ වනවිට වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිත නව රෝගීන් ගණන 28 කි.

මෙම  ආසාදිතයින්ගෙන් 5 දෙනෙක් කුවේට් වල සිට පැමිණ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්ය.

අනෙක් ආසාදිතයින් 23 දෙනාද කුවේට් වල සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්ය.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1106 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇත.

 


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1094 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 411 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 674 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (2)

කොරෝනා අසාදිතයින් ගණන 1141 දක්වා ඉහළට

විනිවිද Sunday, 24 May 2020 02:10 PM

අජිත් පී පෙරේරා, පී. හැරිසන් හා මුජිබර් රහුමාන් යන සජිත් පාර්ශවය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත අභියෝගය එල්ල කර ඇත. නමුත් එතුමා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්නේ ඉතාම ප්‍රවේසමෙනි, වගකීමෙනි... ඔහුගේ මුවින් මාධ්‍යයට පිටවන්නේ රටට, රටේ ජනතාවට දැනගැනීමට අත්‍යාවශ්‍ය පණිවිඩයකි. සිල්ලර අවැදගත් දේශපාලකයින් පාරවල්, හන්දිගානේ, බෝක්කු මත සිට කරන්නා වූ අභියෝගයන්ට වැදගත් වගකිව යුතු මහත්මයකු වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පිළිතුරු ලබා නොදෙනු ඇත. මැතිවරණයක් නිසා covid-19 වෛරසය සහ මේවනවිට ලෝකයේ වනත් රටවල කුඩා දරුවන් හට පැතිර යන covid-19 සමාන වෛරසය ලංකාව පුරා පැතිරුණ හොත් අවසානයේ සියල්ලන්ම බනින්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. එමනිසා ඔහුගේ තීන්දු තීරණ ඔහු ප්‍රවේසමෙන් / වගකීමෙන් ගනු අැත. මැතිවරණයකට මුවාවී හෝ දේශපාලකයින්ට හෝ වරප්‍රසාදවලට යටවී රටේ ජනතාවගේ සෞඛ්‍ය පාවාදීමකට එතුමා කිසිසේත්ම සිදුනොකරනු ඇත.

:       0       0

Akila Sunday, 24 May 2020 02:44 PM

මැදපෙරදිගින් බහුලව ආසාධිතයන් පැමිණෙනවා වගේ පේන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site