(එෆ්.අස්ලම්)
ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙකී වෛද්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට යුද හමුදාවට ලද තොරතුරක් මත යුද හමුදාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාරදී තිබේ.
යාපනය සහ චාවකච්චේරි ප්‍රදේශවල පදිංචි මෙම වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාර දී තිබෙන අතර ඔහු මේ වනවිට යාපනය මූලස්ථාන පොලිසියේ රදවාගනිමින් වැඩිදුර විමර්ශනය සිදුකරන බවද පොලිස් අධිකාරිවරයා සදහන් කළේය.
COMMENTS
නම සඳහන් කර නැත්නම් මුස්ලිම් නොවේ.
මොන කණ්ඩාමටද සහයෝගය දීලා තියෙන්නෙ ? අැයි කෙළින් කියන්න බැරි කකුල් වෙව්ලනවද ..? අැයි ලොක්කන් හැම වෙලාවෙම කියන්නෙ ඉවරායි ඉවරායි කියලා . අැත්ත කියන අයට බනින්නෙ බොරු කියනවා කියලා .
අර සංගමය .. ඒගොල්ලෝ උද්ඝෝෂණ වර්ජන එහෙම තියයිද දන්නේ නැහැ ? අසරණයින්ට කාගේ පිහිටක්ද ?
ත්‍රස්තවාදය කියන එක එහෙම අල්ලලා ඉවර කරන්න බැහැ ගල්කටස්. එහෙනම් ඉතින් මහින්ද හිටපු ජනාධිපති ත්‍රස්තවාදේ ඉවරකරානේ, එතකොට කොහොමද ආයෙමත් ත්‍රස්තවාදීන් එන්නේ. එක දිගටම කරන් යන්න ඕනෑදෙයක්. ත්‍රස්තවාදීන් ලංකාවේ වගේම ලෝකෙම ඉන්නවා. අල්ලලා ඉවරයි කියනවා නම් එ්ක විහිළුවක්. දිගටම අවධානයෙන් ඉන්න ඕනේ. එ්ක අපි හැමෝගේමත් වගකීමක්.. සැකදේවල් දිහා අවධානයෙන් ඉන්න එක. අවාසනාවට අපිට සැක දේවල් ගැන කියන්න තැනක් නැහැ. කිව්වම අපි වැරදිකාරයන් වෙනවා.
දැන් ත්‍රස්තවාදීන් නැහැ කිව්වා නේද? එතකොට මේ අනුබල දීලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද?
මේ මනුස්සය එළියේ හිටියා නම් බෝම්බ තියලා සහරාන් වගේ ගොඩක් දෙනෙක් මරන්න තිබුණා. නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම විවිධ සංවිධානවලින් ලෙඩ අදිනවා. හොඳම දේ තමයි මිනිහා එළියට දාල සුදු බැරිනම් කළු වෑන් හරි දාලා ජනතාව බේරගන්න එක. මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වඩාත් ඉක්මන්, ප්‍රායෝගික හා අත්හදාබැලූක්‍රමය මේකයි...