IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනයි

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය.  1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි.

ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇය මෙම කිරුළ දිනාගත්තාය.



අදහස් (24)

කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනයි

Wasantha Saturday, 07 December 2019 06:53 AM

පළවෙනි වතාවට ලෝක රූ රැජින ලංකාවෙන් නම ලෝකෙට ගෙන ගිය ඔබට ස්තුතියි

:       331       199

suranjith Saturday, 07 December 2019 07:17 AM

ඔබට සුබ පතමු... රටේ නම ලෝකෙට නැවතත් රෝසිගෙන් පසු ගෙන ගිය ඔබ ගැන සතුටුයි.

:       1       331

RathnajiwaSaturday, 07 December 2019 11:20 AM

මෙයාට ගණන් කරන්න පුළුවන්ද දන්නේ නෑනේ...

:       20       127

maalakaMonday, 09 December 2019 03:05 AM

මෝඩකම රටට ප්‍රදර්ශනය නොකර ඉන්න.

:       0       2

jagath Saturday, 07 December 2019 07:23 AM

එතකොට රෝසි කව්ද?

:       104       92

හංසිකා කුමාරි ජයවර්ධන Saturday, 07 December 2019 07:24 AM

හුඟාක් අය රූප සුන්දරියන් හැටියට තේරුණාට ගොඩක්ම ලස්සන නෑ. නමුත් මේ අපේ සහෝදරිය නම් සැබැවින්ම ලස්සනයි. අයිශ්වර්යා රායිටත් වඩා ලස්සනයි. සුබ ප්‍රාර්ථනා! බුදු සරණයි!

:       202       429

udayaSaturday, 07 December 2019 10:41 AM

හංසිකා, රූ රැජින තරගවලින් බලන්නේ ලස්සන විතරක් නෙවෙයි. ලෝකය ගැන, පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර ලස්සන අය පිටින් ලස්සන වුණාට ඇතුලේ හිස්. මෙලෝදෙයක් දන්නේ නැහැ. ඉතින් පිටතින් ටිකක් ලස්සන කෙනෙක් ලෝකය ගැන හොඳ අවබෝධයෙන් ඉන්න පුළුවන්. එතකොට එයා දිනනවා. අර පව්ඩර් බේබිලා පරද්දලා. රූ රැජින තරගය කිව්වම අපිට හිතෙන්නේ පව්ඩර් බේබිලා තෝරන තරගයක් කියලා. ඔය නම වෙනස් කරන්න ඕනේ...

:       26       231

SENA Saturday, 07 December 2019 07:35 AM

සුබ පැතුම්. ඒවගේම ස්තුතියි

:       1       86

Raveendra Saturday, 07 December 2019 07:38 AM

දුවේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!!

:       1       141

ගල්මංගොඩ Saturday, 07 December 2019 07:38 AM

මේව අපෙ ගැහැණුන්ට හොද පාඩම්...

:       22       104

Sarasi Saturday, 07 December 2019 09:19 AM

අපේ සුබපැතුම්...!!! ආරංචියේ හැටියට උගත්, දක්ෂ කාන්තාවක්. යාන්තම් ඇති කිසිම උගත්කමක් කුසලතාවයක්, බුද්ධිමත් කමක් නැති නිළියක හෝ නිරුපිකාවක නොයවා සුදුසු කෙනෙක් යවන්න සංවිධායකයන්ට මොලේ පෑදුනා.

:       1       218

sudarshani gunarathna Saturday, 07 December 2019 09:56 AM

සරසි මෙහෙම උගත්, දක්ෂ කාන්තාවක් තෝරලා යැව්වේ යහපාලන රජය කාලේ. ඉස්සරහට ඒවා බලාපොරොත්තු නොවන්න.1984 වර්ෂයේ මේ කිරුල ගෙනාවෙත් යූ.එන්.පී කාලේ...

:       1170       1141

සෙනෙවි Saturday, 07 December 2019 11:57 AM

ඒකටත් දේශපාලනය ගාවගන්න හදනවා...

:       1025       1150

siri Saturday, 07 December 2019 10:01 AM

ජුරි මහත්මිය මෙතරම් ජැන්ඩියට තියාගෙන ඉන්නා ජුරි මහත්තයාටත් අපගේ සුබපැතුම්...!!! 

:       2       303

විජිත් Saturday, 07 December 2019 01:50 PM

සහතික ඇත්ත...!!! සුබ පැතුම් මගෙනුත්.

:       0       57

Dasa pTuesday, 10 December 2019 12:37 AM

ඔබ හරිම පියකරුයි. ඒවගේම ඔබලාට අනාගතේ පැමිණෙන අභියෝග ජයගෙන සාර්ථක පවුල් ජීවිතයකට අසිරි පතමි.

:       0       0

sandy Saturday, 07 December 2019 03:50 PM

අන්තර්ජාලයේ සැරිසරන පොස්ට් එකක තිබුණු දෙයක් උපුටා ගන්න හිතුනා. ශ්‍රී ලංකාව දෙවරක් "මිසිස් වර්ල්ඩ්" කිරුල දිනුවත් "මිස් වර්ල්ඩ්" කිරුල දින්නේ නැහැ. සාරාංශය නම් අපේ පිරිමි ඔවුන්ගේ බිරිඳට සලකන්නේ රූප රාජිනියෝ වගේ.

:       0       118

chitrawick Saturday, 07 December 2019 04:35 PM

ඔව් ඇය හරි ලස්සනයි... සුබ පැතුම්...!!!

:       0       2

ranjith Sunday, 08 December 2019 01:19 AM

සුභ පැතුම් !

:       0       0

පිටිගල මිලානෝ Sunday, 08 December 2019 01:54 AM

අර ගණිත මහාචාර්යවරියට පස්සේ මෙයා දින්නේ වසර ගණනකින් නේද?

:       8       30

Jayanath Sunday, 08 December 2019 03:43 AM

බොහොම හොඳයි. නොදන්නා දේශපාලනයට නෑවිත් තවත් ජාත්‍යන්තර වැල ගෙඩියක් නොවී හිටියොත් තවත් හොදයි.

:       1       3

ගගන Sunday, 08 December 2019 04:03 AM

සුබ පැතුම් ඔබට සහ ඔබගේ පතාගෙන ආපු ස්වාමීපුරුෂයාටත් !

:       1       2

Sam Sunday, 08 December 2019 10:59 AM

ශ්‍රී ලංකාවේ නම නැවතත් ලෝකයට ගෙන ගිය ඔබට සුබපැතුම්...!

:       0       1

Harshi Sunday, 08 December 2019 12:00 PM

ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්... විශිෂ්ඨයි..!

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site