(ඩි.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
ලබන මස 11දින පැවැත්විමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලැබු තැපැල් ඡන්ද දායකයින්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදිම අද (21) දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදු කෙරිණි.
දැඩි පොලිස් ආරක්ෂාව යටතේ දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි සෝමරත්න විදානපතිරණ සහ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදීම සිදුවිය.
තැපැල් ඡන්ද ලකුණු කිරීම මේ මස 27 වැනි දින පැවිත්වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd