අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් පස් දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට රෝගියාගේ නමක්, ගමක්, ජාතියක්, ලිපිනයක් සඳහන්වී නොමැති විට අපි කොහොමද එකිනෙකාට පරිභව කරමින් දොස් කියා ගන්නේ? රෝගියාගේ නිවෙසට ගලක්වත් ගසා ගැනීමට නොහැකි වීමෙන් මේ අවස්තාව වනවිට කොපමණ දෙනෙක් සංවේගයට පත්ව සිටිනවා ඇද්ද? ඒ ගැන වගේ වගක් නැතිව නේ මේ විදිහට කටයුතු කරන්නේ?
එහෙම දමන්න ඕනෑම නැහැ බද්රානි මිනිය ජාත්‍යන්තර නීතියට අනුව පිච්චුවම කාටකාටත් සක් සුදක් සේ පැහැදිලිවෙනවා කව්ද කියල ...
මමත් ඉන්නේ හරි දුකෙන්, බද්රනි විකාර කතාකරනවා...
බද්රනි ගල් කියන්නේ හොඳ පානයක් ඔය ඉස්පිරිතාලේ ඉන්න රෝගීන්ගෙන් කැමති කෙනෙකුට හවසට ගල් ෂොට් එක ගානේ දුන්න නම් ඉක්මනට සනිපවේවි , ගල්වල තිබෙන ඇල්කොහොල් වලට වෛරස් මැරිලා සෙම කැඩිලා යනවා...
ඔය රාජ කුමාරවරු එහෙම , දවස් හතෙන් ඔය කියන නොරෝධයනයෙන් නිදහස් වෙලා එළියට ආවේ...
බද්‍රානි ඔයාගේ මහත්තයා ට අසනිපයක්ද?
අදහස් ටික දැක්කම මට නම් හිතුනේ ඉහලින්ම අදහස් දක්වල තියන බද්රානි හරක් ටිකක් මහපාරට දැක්කල කියලයි. බලාගෙන ගියාම කොරෝනා රෝගීන්ටත් වඩා අන්ත භයානක රෝගීන් ටිකක්නේ මෙතන ඉන්නේ. මුල්ලේරියාවටම තමයි දක්කන්න ඕනා.
මහාරානි වෙත, බද‍්‍රානිට සහල් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තණකොළ සහ පිදුරු පමණි..