IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපතේ යන එළවලු පලතුරුවලින් කෝටි 2000 ක පාඩුවක්

 (  සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

එළවලු  හා පලතුරු මෙට්‍රික්ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ  විවිධ හේතු මත අපතේ යෑමෙන්  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වසරකදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදු වන බව  රජයේ ගිණුම් පිළිබ  ඳ කාරක සභාවේදී ( කෝපා )  තොරතුරු අනාවරණයට විය

එම කාරක සභාව එහි සභාපති මහාචාර්ය  තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ එළවලු හා පලතුරුවල අස්වනු හානිය 30-40 % ප්‍රමාණයක් බව ජාතික  විගණන කාර්යාලය 2015 වසරේදී කළ විගණනයේදී පෙනී යන බව කෝපා කමිටුව පවසයි.

 ශ්‍රී ලංකාවේ  වැඩිහිටියන්ගේ 73% ක් පමණ පමාණවත්  පරිදි එළවලු  හා පලතුරු පාරිභෝජනය නොකරන බවත් වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ද 21% ක් පමණ බව බවත්  එම වාර්තාව හෙළි කර ඇතැයි අනාවරණය වී ඇතැයි එහිදී පැවසීය.

එමෙන්ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොවන බවද රජයේ  ගිණුම් කාරක පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

 

 



අදහස් (2)

අපතේ යන එළවලු පලතුරුවලින් කෝටි 2000 ක පාඩුවක්

විපරමා Friday, 09 April 2021 08:19 AM

කාගේ වැරැදිද? අපේ රටේ එදා වේලවත් කන්න නැති අන්ත අසරණ දුප්පතුන් කොයිතරම් ඉන්නවද? නිසි කළමනාකරණයක් නැතිකම මිස වෙන මොනවද?

:       1       6

ganegoda Friday, 09 April 2021 11:22 AM

මේ අපතේ යන එළවලු පලතුරු වලින් හොඳ බීමක් හදාගන්නත් පුළුවන් නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 2 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 198 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 439 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 255 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 224 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 475 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site