
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (02) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අද මිය ගිය දෙදෙනා අතර වෙති.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි.! මේ වැඩේ හරියන්නේ නැහැ. රටම අවම සති 3ක්වත් වහමු. එදිනෙදා හම්බ කරන අයට සතියට 5000 ගානේ ගෙවලා (මුලදී කළා වගේ අක්‍රමවත්ව නැතිව, හරිම කෙනා හඳුනාගෙන) එළවලු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ නිවැරැදි ක්‍රියාදාමයක් යොදලා... ඒ අතර රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ උපරිමව කරන්න. නැතිනම් මේ උවදුරින් රට නැත්තටම නැති වනු ඇත...