
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 536 දෙනෙකු අද (21) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 873 කි.
එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 52,202 ක් වාර්තා වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල අහස උසට.... දවසට 500ක් 600ක් ලෙඩ්ඩු. තවම මරණ 5, 6ක්... වුවමනා කරන ආහාර බෙහෙත් වෙළෙඳපලේ නෑ. ඕකට තමයි ආණ්ඩුව ෆේල් කියන්නේ. මෙයත් අති අසාර්ථකයි...