
(දිල්රුක්ෂි ග්‍රේරු)
අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
බොරු ලිපිනයන් ලබා දීම්, නිලධාරින් නිවාසවලට ගියවිට මගහැරීම් ,පි.සි.ආර් පරික්ෂණ වලට සහභාගී නොවීම් වැනි දෑ සිදු කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව ක්‍රියා කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
එසේ නොකර සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා වගකීමෙන් සහය ලබාදෙන මෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බව ද නිවාසවලට පැමිණ හොරු අල්ලනවා සේ මෙම කාර්ය කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
පසුගිය දින කිහිපයේදීම එම ජනතාව මෙම කාර්යයේදී දැක්වු සහය අවම බවත්,උණ රෝගයෙන් පෙලෙන සංඛ්‍යාවෙන් හරි අඩක්වත් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඉදිරියටත් මෙය මෙසේ සිදුවුහොත් හුදකලා කිරිමේ කාර්ය සැලකියයුතු කාලයක් කිරිමට සිදුවන බවද කීවේය.එමෙන්ම ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරිමට සැලසුම් කරඇති බවද යුද හමුදාපතිවරයා කීවේය.
මෙම සිදුවීම ඉතාමත් අවාසනාවන්ත යැයිද පැවසු යුද හමුදාපතිවරයා සෞඛ්‍ය පිලිබද මෙවැනි ගැටලුවකදි සහයෝගය දක්වමින් ,වගකීමෙන් කටයුතු කර ජනතාව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය යුතුයැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටලුගම.. තව මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්?
ඔහොම කට්ටි පැනලා ඊට පස්සෙ ආණ්ඩුවට බැනලා, සර් හරියට වැඩේ කරන්නේ නැහැ කියලා පෝස්ට් දාපල්ලා.
ලංකාවේ යුද හමුදාව කියන්නේ ලෝකයේ ඉන්න මානුෂීය යුද හමුදා අතරින් ඉහළින්ම ඉන්න අය කිව්වොත් නිවැරැදියි. ඔවුන් සෑම ව්‍යවසනයකදීම ඉදිරිපත් වෙනවා ජනතාව වෙනුවෙන්. අවාසනාව නම් සීමිත කොටසක් මෙය තේරුම් නොගැනීමයි. අන් අයගේ ජීවිත වලට පමණක් නොව තමා ඇතුළු තම පවුලටත් බලපානවා. ඒ නිසා කාරුණිකව සහයෝගය ලබාදෙන්න.
කෝ අර ගැසට් එක?. කොරෝනා සම්බන්ධයෙන් බොරු තොරතුරු දෙන අයගේ නිශ්චල සහ වංචල දේපල රාජසන්තක කරනවා කිව්වා. ප්රවෘත්ති නිවේදන කර කර ඉන්න එපා. ඒ ගැසට් එකට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් ඒ නීතිය ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහලයින්ට පමණද?
ගමෙන් පිටවෙන්න දෙන්න එපා PCRයි. ඊට පස්සෙ නිරෝධායනයයි නොකර.... ප්රශ්නය ඉවරයි නේද?
සිංහල වුණා නම් බලාගන්න තිබුණා.
ප්රභාකරන්ට LTTE දුන්නා ... බෙහෙත් ටික අටලුගමට දීලා දැම්මා නම් හොඳයි.
බැරිම වුණොත් ගුවනෙන් බෙහෙතක් ඉහලා දාන්න. වෙන මොනවා කරන්නද?
අටලුගමට බැනලා රාජ්‍ය විරෝධියෙක් වෙන්න එපා. අපේ සර්ට නඩු නැතිව සර්ගේ වියදම් පරීක්ෂා කරන එක නවත්වන්න වගේම සර්ගේ ඇමෙරිකානු සහෝදරයාට ඇමැති කෙනෙක් වෙන්න ඉඩ දුන්නේ... මේ ජනතා නියෝජනය.. ඒකනිසා පරිස්සමින්..
ඔය ගම්වාසීන් විතරද බොරු කියන්නේ? රජයත්, හමුදාවත් කොරෝනා ලෙඩ්ඩු ගාණ, මැරුණු අය ගාණ දිගින් දිගටම බොරු කියා ජනතාව මුලා කරනවා කියා තතුදත් ආරංචි මාර්ග පවසනවා. අඩුකරන ලද, රජයේ සංඛ්‍යා ලේඛන ඔහොම දෙන්නේ රජය මේ වසංගතය මනාව පාලනය කරනවා කියා ජනතාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් රැවටීමට නේද කියා මගේ සීයා කියනවා. එයත් හිටපු පී.එච්.අයි. කෙනෙක් නිසා ඕවා ගැන එයාට මනා දැනුමක් තියෙනවා.
ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ අටළුගම මිනිසුන් පමණද?
මේ මිනිසුන් දන්නා සෞඛ්‍යයක් නැහැ. අඩුම තරමේ මේ වසංගත කාලේ සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබාදී තමන්ගේත්, අනුන්ගේත් ජීවිත ආරක්ෂා කළයුතුයි නේද? ශවේන්ද්‍ර මහතාණෙනි, රටේ පොදු යහපත වෙනුවෙන් මොවුන් අල්ලා නිරෝධායනය කරවන්න. ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන්න. අළි සබිර්ලා ඇතුළු කට්ටියවත් මේ මිනිසුන්ට උපදෙසක් නොදෙන්නේ ඇයි..? ඒ අය තමන්ගේ මිනිසුන්ට ජීවත්වෙන විදිය කියාදෙන්නේ නැහැ. මළමිනී ගැන තමයි ඒ අයගේ කතාව...
මේ රටේ සියලුම නීති බෞද්ධයින්ට විතරයි, ඔය වැඩේ සිංහල ගමක වුණා නම් බලන්න තිබ්බා දාන ෂෝ ටික...
හරක් ආම්බාන් කරන්න කෙවිට ගන්න ඕනෑ. කියනදේ තේරුම් ගන්න තරම් නුවණක් නෑ ඔවුන්ට...
සිරිසේන තමයි ජනාධිපති
හමුදාපතිතුමනි, පරිස්සමෙන්..., අලිසබ්රිගෙන් ආරම්භ කළාම රිෂාඩ් බදියුදීන් දක්වා මුස්ලිම් සෙට් එක 20 ගෙන එන්න සහයෝගය දුන්නු නිසා ඔවුන්ට මේ කාලේ දේශප්‍රේමී ග්‍රහයා උදාවෙලා. දේශප්‍රේමීන්ට එක එක ඒවා කියලා ඔබතුමා අමාරුවේ වැටෙන්න පුළුවන්..
ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න කාලෙ හරි වගේ...
ඔයාට ඉහළින් ඉන්න අයත් කරන්නේ ඒකමනේ... මොකද අපි සාමාන්‍ය ජනතාවට ඕවා කියන්නේ?
ඔය අය අරාබියට ගිහිං දාපල්ලා කරදරකාර, අන්තවාදී කාලකන්නින්...
කොරෝනා කියන්නේ රෝගයක්. එහෙම නැතිව යුද්ධයක් නොවේ. රජය මෙය තේරුම් ගෙන සෞඛ්‍ය අංශවලට මූලිකත්වය දීලා කළා නම් මීට වඩා මහජන සහයෝගය ලැබෙනවා. දේශපාලනීකරණය නොකර...