(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් දෙදෙනෙක් සංචාරයට එක් වී සිටියහ.
ඔවුන් අද දහවල් 12.15 ට සිංගප්පූරුව බලා ගමන්ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස 14 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
COMMENTS
අගමැතිතුමනි. ඔබගේ රෙදි ගැලවූ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා එහෙම හම්බුනොත් මතක් කල බව නොවළහා පවසනු මැනවි. පුළුවන් වෙලාවක මේ පැත්තේ ඇවිත් යන මෙන් දන්වනු මැනවි. ඊලග පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට පවා ඔහු සුදුසුකම් ලබමින් සිටි. ඔබට සදා ජය සතුට.
එනගමන් තිරුපති ගිහින් එන්න කරුණාකරලා
ආයේමත් පටන් ගත්ත වගේ. ඔක්තෝබර් වල පමණක් රටවල් ගානකට ගියා.
අපොයි..ගෝඨා....?
යාළුවා හම්බවෙලා සුව දුක් අහන්න මගුල් ගෙදර වැඩ ඉවරදත් අහන්න.
ඔව් ඔව්, අරයට දෙවැනි වෙන්න එපා. ඔතැනින් චීනෙටත් ගිහින් එන්න...
අමාරු වෙලා රෝහලේ ඉන්න දුරින් නෑ වෙන හිටපු ප්‍රබල ලේකම් බලන්නනේ ගිහින් තියෙන්නේ.
යාළුවා අසනීපෙන් බව අපිටත් ආරංචි වුණා.
ගෝටා බලන්න වෙන්නැති...
සුබ ගමනක් අගමැතිතුමනි...
මෑන් බලාගෙන ඉන්නවලු පිළිගන්න... සුබ ගමන්...!!!
මාරු අයියයි මල්ලියි... තකට තක.
ගිහින් කාලා බීලා අපේ රටේ පටන්ගන්න හිටපුවා තමයි මේ, කියල හූල්ලලා එන්නේ නැතුව, එහෙ කොහොමද ගිවිසුම් ගහලා තියෙන්නේ, මොනවද එව්වගේ අඩුපාඩු කියලා හොඳට හොයලා බලලා අධ්‍යයනය කරගෙන ඇවිත් අපට වාසිවෙන විදියට වැඩේ කරගන්න. නැතිනම් ඔය එහෙන් මෙහෙන් එන කට්ටිය හරි හොඳ ළමය කියලා ඔලුව අත ගාලා ටොක්කකුත් අැනලා, ඔලුව අතගගා ඉන්න අතරේ, සේරම බූදලේ සින්නක්කරම ලියාගෙන යයි.