IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සමාජ මාධ්‍ය අවහිරයෙන් ආර්ථිකයට බලපෑම් - ඇමැති සාගල

තරිඳු ජයවර්ධන
 
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව යෞවන හා තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක මහතා කියයි.

 
ඩිජිටල් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර මේ නිසා අර්බුදවලට මුහුණපාන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
 
කළ යුත්තේ සමාජ මාධ්‍ය වාරණය නොව වගකීම් සහිතව සමාජ මාධ්‍ය භාව්තය ප්‍රවර්දනය කිරීම යැයි ද සාගල රත්නායක මහතා සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමිනි.



අදහස් (5)

සමාජ මාධ්‍ය අවහිරයෙන් ආර්ථිකයට බලපෑම් - ඇමැති සාගල

Gurusingha Tuesday, 13 March 2018 04:29 PM

මම මේ නිකන් අහන්න අපේ ජවිපෙ සෙට් එක මේ ගැන සද්ද නැත්තේ ඇයි?

:       64       150

janahitha Wednesday, 14 March 2018 10:41 AM

ජවිපෙ කියලා එකක් දැන් ලංකාවේ නැහැනේ ඒකයි...

:       0       0

බන්ඩා Wednesday, 14 March 2018 12:50 AM

නවීන ලෝකයෙ ඉන්ටර්නෙට් තහනම් කොරන්න බැහැ. බිස්නස් වලට ඉන්ටනෙට් අවශ්‍යයයි. ඉන්ටර්නෙට් තියනව නම් ප්‍රොක්සියකින් ෆේස් බුක් වැනි සමාජ ජාල වලට යන එක ඉතාම සරල දෙයක්. නොමිලේම හෝ සුලු මුදලකට කාටවත් හොයා ගන්න බැරිවෙන්න රහසිගතව ඔිනෑම වෙබ් අඩවියකට පිවිසෙන්නත් පුලුවන්. ගූගල් කලහම ප්‍රොක්සි සේවය ලබා දෙන වෙබ් අඩවි හොයා ගන්න පුලුවන්.

:       0       0

Aluthgama A. Samathasena. Wednesday, 14 March 2018 03:44 AM

සාගල මහතාණෙනි, සහතික ඇත්ත. මෙයින් වූ පාඩුව සුළුපටු නොවේ. ඒත්, අත්දැකීම් අඩු තමන් පමණක් නිවැරදි යයි සිතන දේශපාලකයන් මේවා කෙසේ වටහා ගන්නද ?

:       0       0

sam Wednesday, 14 March 2018 05:29 AM

එ්කපිටින් දාල තමන්ගේ නොහැකියාව සහ හොරුටික වහගන්න වගේ මේ කට්ටිය හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 64 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 118 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 300 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 340 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 642 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 213 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site