IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දේශීය ආදායම් පනත ඔක්තෝබර් 1 වැනිදා

(රංජන් කස්තුරි)
 
පාර්ලිමේන්තුවේ දී  ඉකුත්දා  සම්මත කෙරුණු නව දේශීය ආදායම්  පනත ඔක්තෝබර් 1 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල්  අමාත්‍යාංශය සඳහන්  කරයි.

ඒ අනුව ප්‍රේෂණ බද්ද ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා  උපයන විට  ගෙවීමේ බද්ද ඔක්තෝබර් 1 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර  ආදායම්  බදු අයකීරිම් 2018 වසරේ  අප්‍රේල් 1 වැනි දා  සිට  ක්‍රියාත්මක බවද එම අමාත්‍යාංශය සඳහන්  කරයි.

එම පනතින් විවිධ කේෂ්ත්‍ර අලුතින්  බදුවලට යටත් කර තිබෙන අතර  ඇතැම්  කේෂ්ත්‍ර සඳහා වන බදු  ඉහළ නංචා තිබෙන බවද මුදල්  අමාත්‍යාංශය සඳහන් කරයි.

පන්සල් පල්ලි,දේවාල ඇතැම් ආගමික සිද්ධස්ථාන වලින්   හා   ශ්‍රී  ලාංකිකයින්    විදේශ   රටවල සිට එවන මුදල්වලට  බදු  අයකීරිම් සඳහා  දැනට  පවතින ක්‍රමයේ  කිසිදු  වෙනසක්  නැතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

මේ  අතර  ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ ඉතිරිකිරිම් මත වන පොලි ආදායම මසකට  රුපියල්  125000 ක් දක්වා  බදුවලින්  නිදහස්  කර  තිබෙන අතර  උපයන විට ගෙවීකමේ  බදු  සඳහා  වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7  ½ සිට  රුපියල්  ලක්ෂ 12 දක්වා  වැඩිකර  තිබෙන බවද මුදල්  අමාත්‍යාංශය සඳහන්  කරයි.

නව පනතට  අනුව වෙළෙඳපොළේ  ලැයිස්තුකර  ඇති  කිසිදු  සමාගමක්  ප්‍රාග්ධන බද්දට  යටත් නොවන අතර  කොටස් අලෙවි කිරිමෙන් ලබන ආදායම ප්‍රාග්ධන බද්දෙන්  නිදහස්  කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභින් නව බදු  පනතෙන්  බද්දට  යටත් කර  නැති  අතර  රෝහල්  සේවා  හෝ ගාස්තු  සඳහා  කිසිදු බද්දක්  පනවා  නැත. වසර  අවසානයේ පෞද්ගලික රෝහල් ව්‍යාපාර වලින්  අයකළ ආදායම්  බද්ද සියයට  28 දක්වා ඉහළ නංවා  තිබේ.



අදහස් (2)

දේශීය ආදායම් පනත ඔක්තෝබර් 1 වැනිදා

ravi Thursday, 14 September 2017 12:20 PM

ඔබට සතුටුයිද දැන්?

:       6       17

Sethuni Thursday, 14 September 2017 02:53 PM

වෙනස මාරයි !

:       7       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 22 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 89 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 262 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 291 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 591 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 208 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site