IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොමිසමේ තීරණයට නීතිපති එකඟ නොවෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බවට කොමිසම ගත් තීරණය වැරදි සහගත එකක් යැයි වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (14) කොමිසම ඉදිරියේ පැවසීය.

එම තීරණයට නීතීපතිවරයා එකඟ වන්නේ නැති බව ද පැමිණිල්ල මෙහෙයවමින් කොමිසමට සහය ලබාදෙන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කීය.

කොමිසමේ මෙම වැරදි තීරණයට එරෙහිව නීතීපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය සුදුසු නීතීමය පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතා ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සාක්කිකරුවකු වුවත් ඔහුට කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස බලකිරීමට හැකියාවක් නැති බවත් ඇලෝසියස් මහතා කොමිසම හමුවට කැඳවනු ලබන්නේ කරුණු 13ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීමට බවත් කියමින් ඇලෝසියස් මහතාට අවශ්‍ය නම් සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකියැයි කොමසාරිස්වරු සිය තීන්දුව මඟින් ප‍්‍රකාශ කළහ.



අදහස් (11)

කොමිසමේ තීරණයට නීතිපති එකඟ නොවෙයි

daham Thursday, 14 September 2017 10:50 AM

ඇලෝසියස් අල්ලුවාද කොමිසමත් හැබැටම.

:       0       10

Raveendra Thursday, 14 September 2017 10:58 AM

අපරාදේ වටිනා මිනිස් කාලය.

:       0       7

sudes Thursday, 14 September 2017 11:24 AM

කාගෙන් ගැලවුනත් දපුල්ල ද ලිවේරාගෙන් බේරෙනවා බොරු. මේ රටේ සියලුම පුරවැසියන් මේ මනුස්සයට ස්තුති කල යුතුයි මේ කරන අවංක සේවයට. නීතිපතිකමට සුදුසුම කෙනෙක්.

:       1       96

chinta Thursday, 14 September 2017 01:28 PM

කොමසාරිස්වරුන්ට ඉහළින් එන පීඩනය දරන්න බැරි තරමටම ඇති නමුත් මුළු රටම මේ දිහා බලාගෙනයි ඉන්නේ, ඔබෙ ගෞරවයත් ජාතියට සාධාරනයත් අපි බළාපොරොත්තු වන්නේ ඔබතුමන්ලාගෙනුයි, එය ඉටු වනුදැක්ම ජාතියේ බලාපොරොත්තුවයි

:       0       119

Amila Thursday, 14 September 2017 06:42 PM

කොමසරිස්වාරුනි ඔබට ඉහලින් බලපෑම් ඇත්නම්, එය රටට දන්වා කොමිසමේ ගෞරවය රැකගෙන ඉන් ඉවත් වන්න.

:       0       35

alosiyas Thursday, 14 September 2017 08:33 PM

කොමිසමේ කට්ටියත් විකිණිලා ඉවරයි ..

:       0       2

mahee Thursday, 14 September 2017 08:58 PM

අපි අහල තියෙන හැටියට නම් කොමිසමේ සාමාජිකවරු කෙලින් කටයුතු කරන මහත්වරු. එතුමන් දීපු තීන්දුවෙන් කියන්න ඇත්තේ ඔවුන්ට පෙනී යන නෛතික තත්ත්වයයි. එහෙමනම්, එකම කරුණු එකට ඉඳගෙන අහල වෙනස් තීන්දු දෙන්නේ ඕන තරම්! ඒ කියන්නේ (divisional bench) කොයි තරම් සිදුවෙනවද? ඒ තීන්දු වැරදි නම් නීතිපතිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ග ඇතිනේ.

:       0       0

rohana Thursday, 14 September 2017 09:49 PM

ඔය කොමිසම බලරහිත කොමිසමක්. කොමිසමක් පත් කල යුත්තේ පුර්ණ අදිකරණ බලතල සහිත එකක්. ඔබට මතකද පිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පත් කල කොමිසම. බැදුම්කර වංචාව බිලියන 59. රජයේ දේපොළ මංකොල්ල කෑම වලක්වන්න නීති සම්පාදනය කිරීමට දේශපාලකයන්ට ඕනෑකමක් නැත .

:       0       0

kasun Friday, 15 September 2017 01:33 AM

සාක්කි නොදෙන්නේ දුන්නොත් වැරැදි අහුවෙනනිසානේ. සාක්කි දුන්නේ නැත්නම් දැනට තිබෙන සාක්ෂමත වැරදිකරු වෙනවා. ඒකට අභියාචනයක්වත් කරන්න බැරිවියුයතුයි. මොකද තමන් නිවැරැදිකරු කියලා කියන්නවත් සාක්කිදිපු නැති කෙනෙක් කොහොමද දිපු තින්දුව වැරදියි කියලා අභියාචනයක්වත් කරන්නේ?

:       0       0

rohana Friday, 15 September 2017 03:45 AM

ජනතාව බලාගෙන ඉන්නේ වෙන්නේ මොනවාද කියා .

:       0       1

සෙනෙවි Friday, 15 September 2017 06:22 AM

කොමිසම නිකං ඇස් බැන්දුමක් වුණොත් ජනාධිපතිතුමා පිළිබඳව ඇති ජනතා විශ්වාසය පළුදු වෙනවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 26 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 98 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 268 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 311 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 605 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 209 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site