IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


හෝමාගම කසළ පොළට අරක්කු බෝතල් කප් ගහයි

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඩෙංගු උවදුර මැඩලීමේ අරමුණින් හෝමාගමට නුදුරු ගමක පිරිසක් මීට වසරකට පමණ පෙර සංවිධානයක් පිහිටුවා ගෙන තිබුණි.


ප්‍රදේශයේ ඩෙංගු උවදුර මැඩලීම සඳහා ශ්‍රමදාන පවත්වමින් විවිධ වැඩ සටහන් හා ප්‍රචාරණයන් නිරන්තයෙන් සිදු කෙරිණි.


ඒ අතර පසුගියදා කසළ පොළක් සංවිධානය කෙරිණි. එය දින තුනක් පුරා පැවති අතර ප්‍රදේශයේ ගම් තුනක දිරන හා නොදිරන කසළ ලෙස වෙන වෙනම භාර ගැනුණි.


එය අවසානයේදී පළාත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ අධිකාරියේ නිලධාරීන් හා සංවිධායකයින් එක්ව ලද කසළ ගණනය කෙරිණි.


 ඒ අනුව ලැබූ කසළ තොග අතරින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ වීදුරු භාණ්ඩ බව පැවසේ.


ඒ අතර මත්පැන් බෝතල්වලට හිමිවූයේ ප්‍රධාන තැනකි. මෙය මෙටි්‍රක් ටොන් හත හමාරකි. ඒ අනුව ලැබූ හිස් මත්පැන් බෝතල් තොගයේ වෙළඳපල වටිනාකම (මත්පැන්  සමග) රුපියල් ලක්‍ෂ 74කට අධිකය. මේ බව ඇසු ඇසුවන් පුදුම වදන් මුමුණනු දක්නට ලැබුණි.


තවත් අයකු දෙයියෝ සාක්කි යැයි  පවසනු අසන්නට ලැබුණි. 

 



අදහස් (0)

හෝමාගම කසළ පොළට අරක්කු බෝතල් කප් ගහයි

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්
2024 මැයි මස 08 374 0

සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි. මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්


උපන්දින ඩයට් එක බයිට් එකට අරන්
2024 මැයි මස 07 705 0

විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන


මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
2024 මැයි මස 06 751 1

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළ


සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා
2024 මැයි මස 04 28 0

සිංහල හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට


කැවිලි පාර්සලය මාරුවී කන්තෝරු ලොක්කාට දෙලෝ රත්වෙලා
2024 මැයි මස 04 27 0

අලු‍ත් අවුරුද්දට කාර්යාලයට රැගෙන ගිය කැවිලි පාර්සලය වැරැදී ලැජ්ජාවට පත් වූ සේවකයකු පිළිබඳව සබරගමුව පළාතේ ගමකින් අසන්නට ලැබිණි. සිද්ධිය මෙසේය, ඔහු එම


පූස් උපාය වැරදී උපන් ඇඳුමෙන් දුවලා
2024 මැයි මස 04 23 0

තම නිරුවත වසා ගැනීමට මානාපඳුරක් බදාගෙන පූස් පැටවෙකු සෙවූ අයෙකුට තම උපන් ඇඳුමෙන් පැන දුවන්නට සිදුවූ අපූරු කතාවක් කහටගස්දිගිලීය සහ ගලෙන් බිඳුනුවැව අතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site