(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
සති අන්තයේ කඳුකර පෙදෙසක වැව් ඉස්මත්තේ තම පෙම්වතිය සමග හුදකලාව වැව්සිරි නරඹමින් සිටිය දී එතැනට පැමිණි පරණ පෙම්වතා දුටු ඇය අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා සමග පෙම් සුව විඳීමට ගිය පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය.
ගැටවර වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු තම පෙම්වතියන් ද සමග නිවෙස්වලට හොරෙන් මොරගොල්ල මුතුකෙලියාව වැව ඉස්මත්ත පිහිටි ප්‍රදේශයට ගොස් නිදහසේ වැව්සිරි නරඹමින් සිට ඇත.
එසේ ඇවිදිමින් සිටින අතරේ එක් මිතුරෙකුගේ පෙම්වතියගේ පැරණි පෙම්වතා එම ස්ථානයට නොසිතූ මෙහොතක පැමිණ ඇත. ඔහු දැක සතුටින් පිනාගිය ඇය අලුත් පෙම්වතාට බායි කියා පැරණි පෙම්වතාගේ යතුරුපැදියේ නැගී ඉගිල ගොස් ඇත.
සිද්ධියෙන් කම්පනයට පත් මිතුරන් දෙදෙනා තවත් මිතුරෙකු සමග දුක සංසිඳුවා ගැනීමට පදමට මත්පැන් පානය කොට ඇත.
හවස් ජාමයේ නැවත නගරයට පැමිණීමට ත්‍රීරෝද රථයේ නැගී පැමිණීමේදී මාර්ග ආරක්ෂාවේ සිටි පොලිස් නිලධාරීන්ට ද ඔහු අසුවී බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත පොලිස් කුඩුවේ ලගින්නට ද සිදුවී ඇත.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පරණ පෙම්වතා දැකලා අලුත් පෙම්වතාට තරු පෙන්නලා