(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)
කොළඹට නුදුරු ජනප්‍රිය පාසලකි. දිනක් එම පාසලේ සිසුන් දෙදෙනකු විදුහල්පති හමුවට කැඳවන්නට වූයේ ඔවුන් දෙදෙනා නිතරම අසැබි වචනවලින් ආමන්ත්‍රණය කර ගනිමින් කටයුතු කරන බවට ආචාර්යවරයකු ලෙස කටයුතු කළ හිමි නමකගෙන් ලැබුණ පැමිණිල්ලකට අනුවය.
එකී සිසුන් දෙදෙනා සිය නම් වෙනුවට කාන්තා ලිංගික අවයව නාමයෙන් ආමන්ත්‍රණය කර ගන්නා අතර ඔවුන් වටා සිටින සියල්ලන්ටම මෙය ගැටලුවක් වුවත් සිසුන් දෙදෙනාට එහි ගැටලුවක් නොවීය.
විදුහල්පති හමුවට පැමිණ වූ සිසුන් දෙදෙනාට දඬුවම් ලෙස වේවැල් පහර දී එයින් ද නොනැවතුණ විදුහල්පතිවරයා නැවත එලෙස ආමන්ත්‍රණය නොකර ගන්නා ලෙසට පොරොන්දු වෙමින් ලිපි දෙකක් ලියන ලෙස ද සිසුන්ට අණ කළේය.
එක සිසුවෙකු ඉතා කඩිනමින් ලිපිය ලියා නිමකළ අතර අනෙක් සිසුවා ලිපිය ලිවීම මන්දගාමීව සිදු කරන්නට විය.
ලිපි දෙකම ලියා අවසන් වනතුරු දෙදෙනාටම පන්තියට යාමට අවසර නොවීය. මිතුරාගේ ලිපිය ලිවීම ප්‍රමාද වනු දුටු සිසුවාට උන්හිටි තැන් අමතක වන්නට ගත වූයේ නිමේෂයකි.
තමා සිටින්නේ විදුහල්පති ඉදිරියේ බව අමතක වූ ලිපිය කඩිනමින් ලියූ සිසුවා මන්දගාමී සිසුවා අමතා ඉක්මනට ලියපන්කෝ යැයි පරුෂ වචනයෙන්ම නියෝග කළේය. ඉන්පසු කුමක් සිදුවූයේ දැයි සිතාගත නොහැක.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුණු හරුප කියූ සිසුන්ට විදුහල්පතිගෙන් පාඩමක්
නඩරාජා සුන්දරලිංගම් Tuesday, 05 March 2019 06:47 AM
කියපු සිසුවාව අස් කරන්නයි තිබුනේ