මාවතගමට වල් අලියකු කඩාවැදුණු බවට මාවතගම පුරා පැතිර ගිය ආරංචිය නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන් වූහ.
වල් අලියකු පැමිණි මුල්ම අවස්ථාව මෙය වූ නිසා ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ රැසක් ගම්බිම් පුරා සිසාරා කරුණු සොයන්නට වූහ. වල් අලියා ආගිය තැන් ඇසූ දුටූ ජනතාව ජනමාධ්‍ය වෙත කරුණු කීහ.
ඒ අතර එක් පුද්ගලයෙක් එක්තරා රූපවාහිනී නාලිකාවක කැමරාව ඉදිරියට පැන අලියාගෙන් සිදුවූ අලාභ හා වැට කඩුළු කඩා බිඳ දැමීම පිළිබඳ විස්තර හා ප්‍රකාශයක් ද කළේය.
තම ඡායාරූප හා ප්‍රකාශය එදිනම රාත්‍රී නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය වීමෙන් ඔහු සතුටින් ඉපිලිණි.
දින දෙක තුනක් ගතවීයත්ම රූපවාහිනී මාධ්‍යවේදියා වෙත දුරකථන ඇමතුමකි. රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුගෙනි. ඔහු කෙඳිරි ගාමින් මාධ්‍යවේදියාට කතා කළේය.
“මල්ලී, මම එදා අර වල් අලියා ගැන විස්තර කීවෙ... ඒ අයියා කතා කරන්නේ. ඒකා දවස් තුනකට පස්සේ ආපහු යන ගමන් මගේ ගෙවත්තට ඇවිත් මට පාරවල් කීපයක්ම පයින් ගහලා පිඹලා ගියා. වෙන කාටවත්ම කරදරයක් නෑ.”
වල් අලියා දින දෙක තුනක් සැරිසරා එම ප්‍රදේශයෙන් ආපසු ගොස් තිබිණි.
මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලියා ‘රිටන්’ එක දීලා නියමෙට
sarath perth Saturday, 14 July 2018 03:17 AM
වනජීවිකාරයෝ තරහටත් එක්ක අලියට මත්වතුර පොවලා ගෙය පෙන්නන්න ඇති...
jayaSunday, 15 July 2018 10:51 AM
නෑ, අලියා නිව්ස් බලලා.