(මාතලේ හිල්ටන් ජේ. බෙරෙන්ජර්)
හූනන් උණුවතුරෙන් තම්බා හෝටල්වලට ගෙන ගොස් කෑම ඇනවුම් කර කෑම පිඟානේ භාගයක් අනුභව කර, ගෙන ගිය හූනා හොරෙන් කෑම පිඟානට දමා කෑම පිඟානේ හූනකු සිටි බව පෙන්නමින් හෝටල් හිමියන් බියවද්දා මුදල් ලබාගන්නා තරුණයකු පිළිබඳව මාතලේ පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙලෙස මුදල් ලබා ගන්නා තරුණයා වයස අවුරුදු 25ක පමණ අයකු බවටත් විශේෂයෙන් ඔහු මෙලෙස මුදල් ලබාගන්නේ හෝටල්වලින් බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ දිනවල රූපවාහිනී නාලිකාවකින් විකාශනය වන ටෙලිනාට්‍යයක මෙවන් ජවනිකාවක් විකාශනය වීමෙන් මොහුට මෙම අදහස පහළ වී ඇති බවට සැකකෙරේ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හූනන්ගෙනුත් සල්ලි හොයලා
himal Monday, 18 December 2017 05:34 AM
මෙවැනි දේ කලිනුත් එක එක නාලිකාවල ටෙලි නාට්‍යවල විකාශනය වුනා. ඒත් ඒක මාධ්‍යයේ වැරැද්දක් නෙවෙයි. මාධ්‍ය කරන්නේ මෙවැනි දේ වෙන්න පුළුවන් කියලා පෙන්වා දීමයි. අදාළ පාර්ශව දැනගන්න ඕනෑ අවදානම දැනගෙන සූදානම් වෙන්න.
Thusha Monday, 18 December 2017 10:37 AM
හූනන් කෑම සමඟ මිශ්‍ර වුණාම උග්‍ර විෂක් ඇතිවෙනවා කියලා තමයි අපි නම් අසා තියෙන්නේ. මේ පුද්ගලයා හූනන් තම්බපු භාජන වල.... ගෙදර කට්ටිය ඉවුම්, පිහුම් කරනවද දන්නේ නැහැ. හොරෙන් කන එක ගැන අසා තිබෙනවා. මෙහෙමත් ජුගුප්සාගත හොරා කෑමක්..?
Bamunuarachchi. Monday, 18 December 2017 01:21 PM
මාධ්‍ය කරන්නේ මෙවැනි දේ වෙන්න පුළුවන් කියලා පෙන්වා දීමයිලු.... එහෙමමත් නොවෙයි, පනින රිළවුන්ට ඉනිමං තියන එකත් කෙරෙනවා.