(බමුණාකොටුව - එච්.එම්.එස්. හේරත්)
කාන්තා සංවිධානයකින් පොලියට ණය මුදලක් ලබාගත් දෙදරු පියකු එම සංවිධානයේ මුදල් අයකැමිවරිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියා ණය මුදල ගෙවීම මග හැරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
මෙම දෙදෙනාම කලින් පෙම්වතුන්ය. දෙදෙනාම දැන් වෙනත් අය සමඟ විවාහ වී දරුවෝ ද සිටිති. දෙදෙනාම එකිනෙක පවුල්වල ඥාතීහු ද වෙති. පසුගිය දිනක මෙම දෙදෙරු පියා ගමේ ණය දෙන සමිතියකින් ණය මුදලක් ලබා ගත්තේය. මුදල ද විශාල මුදලකි. කාලය ගත විය. ණය වාරික හෝ එහි පොලිය ද ගෙවන පාටක් නැත. මාස කීපයක් ගත විය. දිනක් සමිතියේ මුදල් අයකැමිවරිය ලබාගත් ණය මුදල සම්බන්ධයෙන් ඔහුට මතක් කළේය. ඒ අවස්ථාවේ ණය කරු මෙම කාන්තාව සමග පෙර පැවැති ප්‍රේම සම්බන්ධය හෙළි කළේය. මුදල් අයකැමිවරිය එයින් නිරුත්තර විය. ණය ගත් පුද්ගලයා ද තම සැමියාගේ ළඟම ඥාතිවරයෙකි. තම සැමියා ඉදිරිපිට වූ මෙම සිද්ධියෙන් මෙම කාන්තාව නිරුත්තර විය. එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්තේය. සැමියා ද කලබලයට පත්විය. ඒ කතාවේ තේරුම කුමක්දැයි යනුවෙන් ඔහු මුදල් අයකැමිවරිය වූ තම බිරියගෙන් විමසීය. මෙම සිද්ධියත් සමග සැමියා සහ බිරිය අතර ද අඩදබර ඇති විය.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙම් සබඳතාවක සුල මුල කියා ණය ගෙවීමෙන් කරඅරින්න හදලා