Y විජිත් · 1 hour ago "සුදු ඇඳගෙන කළු ඇවිදින්..." කළු, සුදු චිත්‍රපටය දැන් නැවත වරක් ( මුල් පිටපත 1948) දියවන්නාවේ සිනමාහලේදී.. පාරිශුද්ධ මිනිසුන් ලෙස වෙස් වලාගත් බිහිසුණු මංකොල්ල කරුවන් රැසක් විසින් වසර 71ක් පුරාවට දූපතක සිදුකරන ලද මිනීමැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, ...ඇතුළු සමාජ විරෝධී ක්‍රියාදාමයන් රැසක සංකලනයකි. ඉක්මන් කරන්න ..මේ අවසන් මාස කිහිපයයි. Reply 0
COMMENTS
"සුදු ඇඳගෙන කළු ඇවිදින්..." කළු, සුදු චිත්‍රපටය දැන් නැවත වරක් ( මුල් පිටපත 1948) දියවන්නාවේ සිනමාහලේදී.. පාරිශුද්ධ මිනිසුන් ලෙස වෙස් වලාගත් බිහිසුණු මංකොල්ල කරුවන් රැසක් විසින් වසර 71ක් පුරාවට දූපතක සිදුකරන ලද මිනීමැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, ...ඇතුළු සමාජ විරෝධී ක්‍රියාදාමයන් රැසක සංකලනයකි. ඉක්මන් කරන්න ..මේ අවසන් මාස කිහිපයයි.