Y Raveendra · 1 hour ago ගිරවුන් වී කුරුල්ලන් කාක් කාක් හඩ නොනගන්නේ... සුදු ගාගෙන හිටියත් මුන් ඔක්කොම කාක්කොනේ... ලෝක පොලිස් නරියාට මුන් ඔක්කොම රැවටුනනේ.. Reply 0
Y විජිත් · 1 hour ago " එයි...මස්සිනාලා, අපි තුන්දෙනාම එකට ඉගිල්ලිලා මේ උගුලෙන් බේරුනේ නැතිනම්..හැමදාටම මේ කරුමේ ඇතුලේ තමයි...තේරුනාද ? තේරුම්ගන්න බැරිනම් ..ටිකක් ඉන්න ' වටු වැද්දා ' ආවහම තේරෙයි...එත් පරක්කු වැඩියි..." Reply 0
Y Raveendra · 1 hour ago වටුවන් කපුටන් කව්දැයි කිසිවෙක් දන්නවද .... අපි නම් කපුටන් බව ඔක්කොම දන්නවනේ.. එනමුත් ලෝක රාලහාමිගේ වැඩ දන්නවද .. කපුටන් උවත් අපි ඔක්කොම රැවටිලානේ.. Reply 0
COMMENTS
ගිරවුන් වී කුරුල්ලන් කාක් කාක් හඩ නොනගන්නේ... සුදු ගාගෙන හිටියත් මුන් ඔක්කොම කාක්කොනේ... ලෝක පොලිස් නරියාට මුන් ඔක්කොම රැවටුනනේ..
" එයි...මස්සිනාලා, අපි තුන්දෙනාම එකට ඉගිල්ලිලා මේ උගුලෙන් බේරුනේ නැතිනම්..හැමදාටම මේ කරුමේ ඇතුලේ තමයි...තේරුනාද ? තේරුම්ගන්න බැරිනම් ..ටිකක් ඉන්න ' වටු වැද්දා ' ආවහම තේරෙයි...එත් පරක්කු වැඩියි..."
වටුවන් කපුටන් කව්දැයි කිසිවෙක් දන්නවද .... අපි නම් කපුටන් බව ඔක්කොම දන්නවනේ.. එනමුත් ලෝක රාලහාමිගේ වැඩ දන්නවද .. කපුටන් උවත් අපි ඔක්කොම රැවටිලානේ..