(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ පන්නෙයි වෙරළ තීරය සංචාරකයින් සඳහා තවත් වෙරළක් වශයෙන් සංවර්ධනය කිරීමට උතුරු පළාත් සභාව පියවර ගෙන ඇත.
පන්නෙයි වෙරළ තීරය සඳහා රුපියල් මිලියන 18 ක මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහයද ලබාගැනීමට උතුරු පළාත් සභාව තීරණය තිබේ.
දැනට යාපනයේ කාරෙයිනගර් මාර්ගයේ පිහිටි කැෂුරිනා මුහුදු තීරය සංචාරකයින්ගේ සිත්ගත් සුන්දර ස්ථානයක් බවට පත්ව ඇතත් එම වෙරළ තීරයට යාපනය නගරයේ සිට ඇති දුර ප්‍රමාණය විශාල නිසා විදෙස් සංචාරකයින් එහි යාම ප්‍රතික්ෂේප කරන බව උතුරු පළාත් සභාව පෙන්වා දෙයි.
මේ තත්ත්වය නිසා යාපනයේ පන්නෙයි මුහුදු වෙරළ තීරය යාපනය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටීමත් නිසා යාපනයේ සුන්දර දෙවැනි වෙරළ තීරය වශයෙන් සංවර්ධනය කොට සංචාරකයින්ට ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කර විදේශ විනිමය ඉපැයීමට උතුරු පළාත් සභාව බලාපොරොත්තු වෙයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංචාරකයන්ට යාපනයේ තවත් වෙරළ තීරයක්