IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මුල් මාස හතරේ සංචාරකයන් පැමිණීමේ වැඩිවීමක්

( තිළිණි ද සිල්වා )
 
මේ වසරේ මුල් මාස 04 තුළ දී විදෙස් සංචාරකයින් 888,353 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා නිකුත් කරමින් සදහන් කර සිටී.
 

එම සංඛ්‍යාව ඉකුත් වසරේ මුල් මාස 04 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 765,202 ට වඩා සියයට 16.1ක වර්ධනයක් මේ වසරේ වසරේ මුල් මාස 04 දී වාර්තා වී තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දේ.
 
ඒ අනුව ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 235,618 ක්ද ,මාර්තු මාසයේදී 233,382 ක්ද සහ අප්‍රෙල් මාසයේදී 180,429 ක්ද මෙරටට පැමිණ තිබේ.
 
මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී සියයට 12.6 ක ඉහළ යාමකි. පසුගිය අප්‍රෙල් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එම සංඛ්‍යාව 29,86ද කි. බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 26,063 ක්ද , චීනයෙන් 17 ,462 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 14 ,023 ක් ද ,ජර්මනියෙන් 10,803 ක්ද , ඇමෙරිකාවෙන් 8679 ක්ද  වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.
 
මීට අමතරව ප්‍රංශයෙන් සංචාරකයින් 7411 ක්ද , මාලදිවයිනෙන් 5696 , කැනඩාවේ 4972 ක්ද , රුසියාවෙන් සංචාරකයින් 4027 පැමිණ ඇත.



අදහස් (1)

මුල් මාස හතරේ සංචාරකයන් පැමිණීමේ වැඩිවීමක්

ethara helaya Saturday, 12 May 2018 10:17 AM

යුරෝපයට සීත සෘතුව නිසා වෙන්න ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site