IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මුල් මාස අටේ සංචාරක පැමිණීම ඉහළට

තිළිණි ද සිල්වා
 
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා පළමු මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,582,835ක් ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
ඒ අනුව පසුගිය 2017 වසරේ මුල් මාස අටේ දී මෙරටට පැමිණි 1,406,854 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙවර සංචාරකයින් පැමිණීම  12.5% කින් ඉහළ යාමක් යැයි එම අධිකාරිය   නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තා වල සඳහන් වේ.
 
මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් දෙලක්ෂ තුන්සිය පනස් නමදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉකුත් වසරේ අගෝස්තු  මාසය හා සැසඳීමේ දී එය සියයට 4.9 ක ඉහළ යාමක් යැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.
 
පසුගිය අගෝස්තු මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් 10 ලෙස පිළිවෙලින් ඉන්දියාව, චීනය , එක්සත් රජධානිය ,ප‍්‍රංශය , ජර්මනිය ,  ඕස්ටේ‍්‍රලියාව , මාලදිවයින , සෞදිඅරාබිය ,නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය සඳහන් කර තිබේ.
 
ඒ අනුව ඉන්දියවෙන් 32,115 ක්ද , චීනයෙන් 26,507 ක්ද , එක්සත් රාජධානියෙන් 23,643 ක්ද , ප‍්‍රංශයෙන් 11,016 ක්ද , ජර්මනියෙන් 10,806 ක්ද ,  ඕස්ටේ‍්‍රලියාවෙන් 8239 ක්ද , මාලදිවයිනෙන් 6880 ක්ද , සෞදි අරාබියෙන් 6517 ක්ද , නෙදර්ලන්තයෙන් 6182 ක්ද , ස්පාඤ්ඤයෙන් 5782 ක්ද වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
 
ජූනි මාසයේ දී පැමිණි 200,359 ක්වූ සමස්ත සංචාරකයින් ප්රමාණයෙන් 661 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා වල සඳහන් වේ.



අදහස් (2)

මුල් මාස අටේ සංචාරක පැමිණීම ඉහළට

cham Friday, 07 September 2018 03:14 AM

ඉන්දියාවෙන් ලංකාවට වැඩට එන හොර කම්කරුවනුත් සංචාරක ගොඩට වැටෙනවා.

:       1       22

rohana kumara mendis Friday, 07 September 2018 05:30 AM

ඔයිටත් වඩා ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ ගුවන් තොටුපොළේ සේවකයෝ කඩිසර උනොත් නීති ගරුක උනොත්.උදේ පාන්දරට පෝලිම් පිරිලා කවුන්ටර් වල ඉන්නේ දෙතුන් දෙනයි.(ආගමන විගමන) විදේශිකයෝ අමා දුක් විදිනවා.සමහර අයට නීති ප්‍රශ්න.අන්තර් ජාලයෙන් ගන්න විසා බලපත්‍රය වලංගු නැ කියනවා.මිනිස්සු රස්තියාදු කරනවා. ගුවන් ගමන් මහන්සිය අතරේ අපේ ගුවන් තොටුපොලෙත් රඳවාගෙන ඉන්නවා පැය ගණන්. එපා වෙනවා.

:       1       87

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 85 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 145 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 111 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site