IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නුවරඑළියේ උඳු කිලෝවක් 1500 යි

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය වෙළදපොලේ උඳු කිලෝවක් රුපියල් 1500ක් වැනි ඉහල මිලකට අලෙවි වීම නිසා දමිල හින්දු ජනතාවගේ සාම්ප්‍රදායක ආහාර වශයෙන් සැලකෙන තෝසේ, ඉට්ලි, වඩේ, උඳුකැඳ වැනි ආහාර සකසා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු සදහන් කරති.

දමිල හින්දු ජනතාවගේ සාම්ප්‍රදායක උත්සව වලදී බොහෝ විට උඳු මිශ්‍ර ආහාර භාවිතා කරන අතර රු 400, 500 වැනි මිලකට අලෙවි වූ උඳු කිලෝවක් අද රුපියල් 1500ක් වැනි ඉහල මිලකට පැවතීම හේතුවෙන් පෝෂ්‍යදායක ආහාරයක් ලෙස උදු පාවිච්චි කිරීමට තමන්ට නොහැකි වි ඇති බව ඔවුන්ගේ මතයයි.

මේ දින වල නුවරඑළියේ හින්දු හෝටල්වල උඳුවඩේ නිෂ්පාදනයක් නොකරන අතර ප්‍රමිතියෙන් තොර උඳුවඩයක් රු 60ක් පමණ මිලකට අලෙවි කරනු දැකිය හැකිය. මින් පෙර උඳුවඩයක් රු 35 ක්ව පැවතිණ. විදේශයෙන් උඳු ආනායනය සිමා කිරීම ඊට හේතු වී ඇතිබව වෙළෙඳ මහතුන් සදහන් කරති.



අදහස් (2)

නුවරඑළියේ උඳු කිලෝවක් 1500 යි

de silva Sunday, 18 October 2020 02:14 PM

වැඩේ නැතිව බඩගින්නේ හරි ගිහින් තොණ්ඩමන් වන්දනාමාන කර ලබන පාරත් තොණ්ඩමන්ට ඡන්දෙ දෙන්න.

:       0       4

de silva Monday, 19 October 2020 11:26 AM

තොණ්ඩමන් ඇමැතිතුමාට බැරිද මේ ප්‍රශ්නේ විසඳන්න..?

:       0       4

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 95 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 67 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site