IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට

 ශිරාන් රණසිංහ

සුඛෝපභෝගී මෝටර් රථ සඳහා  වසර හතක් තිස්සේ අය කළ බදු මුදල එකවර ගෙවීමට අදාලව  නිකුත් කරන ලද  ගැසට් නිවේදනයක් නිසා සුඛෝපභෝගී මෝටර් රථ මිලද ඉහළ ගොස් ඇත.

 එන්ජින් ධාරිතාව 1800 ට වැඩි පෙට්‍රල් වාහන,එන්ජින් ධාරිතාව 2300 ට වැඩි  ඩීසල් මෝටර් රථ හා කිලෝ වොට් 200 ට වැඩි ඉලෙක්ට්‍රික් වාහන වල මිල මේ අනුව  වැඩි වී තිබේ.

මෙතෙක් කල් සුඛෝපභෝගී  මෝටර් රථවලට පළමු වසරේ  රුපියල් 175,000 සිට වසරින් වසර අඩුවල ලෙස වසර හතක්  බදු අය කළේය.

 නව ක්‍රමය යටතේ වසර 7 ක බදු මුදල් එකරවර ගෙවීමට සිදු වන නිසා වාහන මිල එම බද්ධට එකතු කිරීමට වාහන ආනයනකරුවෝ  තීරණය කර තිබේ.



අදහස් (8)

සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට

Bamunuarachchi Sunday, 19 August 2018 04:54 PM

අපි තිබෙන වාහන පරිස්සම් කරගනිමු. මේවට වගකියන්න ඕනේ අර කොටළුවෝ 62 තමයි.

:       310       348

SalTuesday, 21 August 2018 11:35 AM

ඔබතුම හරියටම හරි! වැඩිපුරම වගකියන්න ඔන්නේ සාදාරණ සමාජයේ ඉන්න එන්ජීඕ

:       28       37

yaha Sunday, 19 August 2018 09:51 PM

ඇත්තටම රටේ ආර්ථිකය අන්තීමට වන වෙලා තියෙන්නේ…මාධ්‍ය විසින් සියලු දෙන දැනුවත් කරලා ….රට හදවන්න බල කරන්න ………...නැත්තම් රට අඳුරේ .ළමයින්ට අනාගතයක් නැහැ……. පාලකයෝ කරන්නේ වෘතිකයන් සහ විවිධ වෘතීය සමිති වලින් එන බලවේග ජනතාවව අවුස්සලා ඒවා නැති කරන එක…සහ මිනිස්සුන්ගේ ඔලුව වන කරන එක .මොනවා උනත් වෘතීය සමිති ඇතුළු වෘතීක්යන් ගෙනෙන තර්ක හරි ...රජයට ඒවාට මූණ දෙන්න බැරි උනාම ගොන් රන්ජ වගේ එවුන් දාල මිනිස්සු අවුස්සනවා

:       86       367

pala Monday, 20 August 2018 09:06 AM

මේ රටේ දේශීය නිෂ්පාදන වලට දේශපාලකයෝ කැමති නැහැ. කැමති හැමදේම පිටරටින් ගේනවට. මෙහෙ හැදුවොත් ටැක්ස් කියලා කැමති, කැමති ගණන් මේ රටේ මිනිස්සුන්ගෙන් ගන්න බැරුව යනවනේ. ටැක්ස් කියනවට වැඩිය හරිම වචනේ "පගාව" කියන එක. නැත්නං හදන කෙනා 100 ක් ගද්දි, මේ හොරු රැල 300ක් පැහැර ගන්න වෙන රටක් තියේද? මිනිස්සුත් කිසිම එකමුතුකමක් නැති ජාතියක්නේ මෙහෙ ඉන්නේ. ඔක්කොම එකතු වෙලා මේ හොරු ප්‍රතික්ෂේප කලා නං කරන්න දෙයක් නැතුව යනවා. ඒ ටික නොතේරෙන මිනිස්සු.

:       69       230

BamunuarachchiThursday, 23 August 2018 08:44 AM

හොදයි පතිෂේප කළා කියමුකෝ ඊළඟට කව්ද? හා කියන්න පුලුවන්නම්.

:       0       0

rohana Monday, 20 August 2018 01:01 PM

අන්න හරි පාල... අපි මේ හොරු ටික පන්නල සහෝදර සමාගමට දෙමු. දැන් බඩගිනි ඇති... පව් තව ටිකක් ආපහු කන්න දෙමු.

:       443       185

රුවන්Monday, 20 August 2018 07:55 PM

අපි මේ තියන යාලු මිත්‍ර සමාගම තියා ගමු. මහ බැංකුවෙ තව පොඩ්ඩක් හරි සල්ලි අැතිනෙ. අපි ඒ ටිකත් කන්න දෙමු.

:       142       194

pakeer Monday, 20 August 2018 04:12 PM

මම හිතන්නේ පාල කිව්වේ පක්ෂග්‍රාහී නොවී. එත් රෝහණ නම් මහා අන්තවාදියෙක් වගේ.

:       102       415

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 40 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 117 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 81 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site