චීන හුවාවි ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනි සහ එහි අයිතිකරුගේ දියණිය වන මෙන්ග් වැන්ෂු කැනඩාවේ වෑන් කූවර් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකාවේ ඉල්ලීමක් අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක උල්ලංඝණය කළැයි ඇය අත්අඩංගුවට ගත් බවත් මෙතෙක් එය නිල වශයෙන් වාර්තා වී නොමැත.
හුවාවි සමාගම මේ වසරේ ඇමෙරිකාවේ ඇපල් සමාගම අභිබවා ලොව දෙවැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා විය.
බීබීසි ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කොහේ හිටියත් මිනිස්සු ඔලුව උස්සන්න හදන මිනිස්සුන්ගේ කකුලෙන් අදින එක තමයි කරන්නේ. huawei ආයතනය අනිත් ආයතන වලට වඩා ඉහළට යද්දී අනිත් අය එ්ක වට්ටන්න තමා දඟලන්නේ.. එ්ක තමා ඇත්ත..
ඇමෙරිකාව, අපිට මොන විදිහේ දේශපාලන අවවාද අනුශාසන දුන්නත්.බලන්න , එයාල .. එයාලගේ දේශපාලන ප්‍රශ්න විසඳා ගන්න ලස්සන .... !!!