IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සංචාරක පැමිණීම ඉහළට


 
 
(මහේෂ් කිර්තීරත්න)  
 
මේ වසරේ අගොස්තු මාසය දක්වා විදේශ සංචාරකයින් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.


සංචාරකයින් 1,582,835 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරට වඩා සියයට 12.8ක වර්ධනයක් වී බවයි.


 දකුණු පළාතේ බෙන්තර, කොස්ගොඩ, හික්කඩුව, ගාල්ල, උණවටුන, මිරිස්ස, පොල්හේන, තංගල්ල, දකුණේ වෙරළ ආශ්‍රිතව හා ආරුගම්බේ, පාසිකුඩා, මහනුවර, දඹුල්ල, සිගිරිය, පොලොන්නරුව ආදි ප්‍රදේශවලට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන බවද අලුවිහාරේ මහතා පැවසීය.


යුරෝපා රටවල් ඇමරිකාව,සෞදි අරාබිය,මාලදිවයින ඇතුළු රටවල් වලින් මෙරට සංචාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන බවද අමාත්‍යවරයා පැවසීය.


2017 වසරේ සංචාරකයින් මෙරටට පැමිණීම තුළිත් ඩොලර් බිලියන 3.9ක ආදායමක් මෙරටට ආර්ථියට උපයා දීමට සංචාරක කර්මාන්තය සමත්ව තිබේ.
 



අදහස් (4)

සංචාරක පැමිණීම ඉහළට

Kumar Friday, 05 October 2018 12:53 AM

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල අය විසිට් වීසා අරගෙන ඇවිත් වැඩ කරනවා. එයාලා සංචාරකයන් වෙන්නේ කොහොමද?

:       118       90

Perakum Saturday, 06 October 2018 09:32 PM

සංචාරක ප්‍රවර්ධනයට රාජ්‍ය ආයතන කීයක් නම් තිබේද? ඒ කිසිවකින් සංචාරකයින්ගේ ආරක්ෂාවට හා පහසුවට කර ඇත්තේ කුමක්ද? ඔවුන්ගේ මුදල් සූරා කෑම පමණක් සිදුවේ. වෙනත් රටවල සංචාරක ආකර්ෂණයට කරන දේ අපමණයි.

:       60       84

himalSunday, 07 October 2018 07:43 AM

ඒක එහෙමම නෑ. තායිලන්තය වගේ රටක රජයේ නිලධාරීන් එක්ක වැඩ කරලා බලන්න වෙන රටකින් ආවා කිව්වම කොච්චර ප්‍රශ්න දානවාද කියලා. ඒ වුනාට මිනිස්සු පොර කාගෙන එහේ යනවා. මොකද ජනතාව හා ව්‍යාපාර දන්නවා සංචාරකයා ඇද ගන්න. මෙහි කට්ටිය හරි දක්ෂයි සුද්දන්ට මිරිස් කවන්නයි ගාණ වැඩි කරලා කියන්නයි.

:       57       49

PerakumMonday, 08 October 2018 02:07 AM

himal ඇත්තමද කියන්නේ? මෑතකදී මාත් මගේ බිරිඳත් දෙපාරක් තායිලන්තේ ගියා. එක වතාවකදිවත් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපට ප්‍රශ්න ඇති උනේ නෑ. ඇත්ත වශයෙන්ම ඔවුන් අපට අවශ්‍ය පරිදි සහයෝගය දුන්නා. එකම ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේ දෙවතාවක් ළඟ ළඟම ආවේ කියලා. එච්චරයි. අපි ගියේ සංචාරකයින් හැටියට. ව්‍යාපාරික කටයුතු සඳහා නොවේ. ලංකාවෙ කට්ටිය හැම විටම බලන්නේ සංචාරකයින් හූරාකන්නයි.

:       8       43

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 80 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site