හර්ෂණ තුෂාර සිල්වා
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69 ක් දක්වා අද (24) ඉහළ ගියේය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩිම අගයකට අවප්‍රමාණය වූයේ අද යැයිද පැවසේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලැබූ විනිමය අනුපාතික අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 154.91ක් ලෙස සටහන් වී තිබිණි.
පසුගිය පෙබරවාරි මස 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 4 වැනිදා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසර ආරම්භයේ සිට එදින දක්වා රුපියල සියයට 1.7කින් අවප්‍රමාණය වී තිබේ.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කළේය.
මේ වසරේ මුල් මාස තුනේදී ශ්‍රී ලංකා මහ බැංකුව සංචිත ගොඩනැගීමට සහ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 400 (රුපියල් මිලියන 62,000ක්) ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇතැයි පසුගිය සතියේදී වාර්තා පළවිණි.
මේ වසරේදී පමණක් ශ්‍රී ලංකාව නැවත ගෙවිය යුතු යුතු මුදල රුපියල් ට්‍රිලියන 1.97කි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රුපියල අවප්‍රමාණය ඉහළට
රජින්ද Wednesday, 25 April 2018 06:52 AM
දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ සහ එයාගේ හාම්පුතාගේ වැඩ තමයි ඔය. රට කාබාසිනියා කරලා යන්න රටේම අවාසනාවකට උපන් අය තමයි ඔවුන්...