IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවලෝක හෝටලය නවිකරණය වෙයි

වසර 78 කට ඉහතදී, (1942 දී) කැළණිය පාලම අසළ බේකරියක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලෝකයට පිවිසි දේශමාන්‍ය කේ. එච්. ධර්මදාස මහතා විසින් ආරම්භ කරන ලද නවලෝක ව්‍යාපාරය අද වන විට සුවිසල් දේශීය ව්‍යාපාර ජාලයකි.

එම ව්‍යාපාර ජාලයේ මූලාරම්භය වූ පෑළියගොඩ නවලෝක හෝටලය සහ බේකරිය සියලුම නවීන පහසුකම් සහිතව සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමෙන් පසුව අද පෙරවරුවේදී යළි විවෘත කරන ලදි. 

නවලෝක හෝටලය සහ බේකරිය නවීකරණය කිරීමෙන් පසුව එහි හිමිකරුවන් වන උපාලි ධර්මදාස මහතා සහ සන්ධ්‍යා ධර්මදාස මහත්මිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (4)

නවලෝක හෝටලය නවිකරණය වෙයි

sampath Thursday, 24 September 2020 11:43 AM

බෞද්ධ සාහිත්‍යයේ මී කුණෙන් දියුණු වුණු පුවත සහ සමානයි. නවලෝක ඉතිහාසය ඉතා ධෛර්යය සම්පන්න දකුණේ පුත්‍රයෙක් විශාලතම ව්‍යාපාරික ජාලයක් හැදුවේ රුපියලක්වත් නැතිව හිස් අතින් කොළඹ ඇවිත් අද රටේ පාරක් පාරක් ගානේ කෑ ගහන උපාධිදාරී මහත්වරු නවලෝකයේ ඉතිහාසය ගැන කියවන්න.

:       1       61

චින්තකThursday, 24 September 2020 01:20 PM

මම හිතන්නේ ළමා රක්ෂණ අධිකාරියේ නෝනා මහත්වරුත් නවලෝක මුදලාලිගේ කථාව කියෙව්වොත් හොඳයි කියලයි..

:       1       15

Duminda Saturday, 26 September 2020 01:58 AM

නවලෝක මුදලාලි හොඳ මහත්මා ගුණාංගයන්ගෙන් යුතු කෙනෙක්. ඔහුගේ දරුවනුත් එය අනුගමනය කළා.

:       1       12

Nandalal DE SILVA - France Sunday, 27 September 2020 05:05 PM

උත්සාහයෙන් දියුණුවේ හිනිපෙත්ත තරණය කල, නවලෝක ආයතනයට අපේ උණුසුම් සුබ පැතුම්.!

:       1       4

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 61 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 131 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 94 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site