Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලයේ ආයතනික වලංගුභාවය හිමිකරගෙන ඇත. මේ තුළින් Amrak සිසුන් හට, වෘත්තීය පුහුණු (හෙද) පිළිබඳ විද්‍යාවේදී උපාධියට ප්‍රවේශය සමගින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. තවද, සිසුන්ට දැන් උසස් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කිරීමෙන් පසු වසරක් ඇතුළත ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබා ගත හැකිය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, ජෛව වෛද්‍ය විද්‍යාව ඇතුළු අනෙකුත් සම සෞඛ්‍ය විද්‍යා පිළිබඳ විශේෂ වූ ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ අධ්‍යාපන ආයතනයකි. ගුණාත්මක අධ්‍යාපනික ක්‍රමවේදයන් සහ ප්‍රායෝගික අත්දැකීම් මුසු කරමින් නව්‍ය වූ ප්‍රවේශයන් ඔස්සේ, සෞඛ්‍ය සේවයේ ඇති අභියෝගවලට සාර්ථක විසඳුම් සෙවීමට Amrak ආයතනය තම මෙහෙයවීම් කටයුතු සිදු කරයි. ඩර්ඩන්ස් රෝහලේ අති නවීන විද්‍යාගාර, VR තාක්‍ෂණය සහ ප්‍රායෝගික සැසි සහ කීර්තිමත් දේශකයින් සමග කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට Amrak ආයතනය නිරතුරුව කැපවෙයි.
උද්යෝගීමත් හෙද හෙදියන් සඳහා මෙම වැඩසටහන වඩාත් සුදුසු වන්නේ ඇයි?
බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් හෙදියන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීම සඳහා මනා පිටිවහලක් වනු ඇතැයි Amrak ආයතනය අපේක්ෂා කරයි. Amrak හි අපි, අපගේ සියලුම උපාධිධාරීන් රැකියාගත කළ හැකි සහ ඔවුන්ගේ අනාගත වෘත්තීන් ඉහළම තලයකට ගෙන යෑමට සූදානම් බව සහතික කරන්නෙමු.
මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.
2023 ජනවාරි බඳවා ගැනීම් සඳහා අප හා සම්බන්ධ වන්න
දැන්ම අමතන්න
+94-777-974-479
+94-112-140-222
නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි
Anura Yapa Saturday, 31 December 2022 10:44 AM
ඇතුලත් විය හැක්කේ දැනට හෙද සේවයේ සිටින අයට පමණක් ද?