IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ඉදිරිපෙළ (වමේ සිට දකුණට) -  මලීෂ මධුෂාන්, අවිශ්ක චමෝද සහ සුදේශ් පෙරේරා.

දෙවෙනි පෙළ (වමේ සිට දකුණට) - මනෝජ් නිශාන්ත, යසස් යුත්මල්, අංජු රාජපක්ෂ, මධුසංඛ පුෂ්පික, අසංක පෙරේරා, ඞී.එම්ග ඉසුරු දිසානායක, ප‍්‍රසාත් මධුසංඛ, රුචිර පෙරේරා (නායක) සහ දිලීප ලක්ෂිත.

 

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ  ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තරඟාවලිය පුරා අපරාජිත කණ්ඩායමක් ලෙස කැපී පෙණුනු අතර අර්ධ අවසාන තරඟය වරාය අධිකාරියට එරෙහිව 1-0 ලෙසත් අවසාන මහා තරඟය ලංකා ගමනා ගමන මණ්ඩලයට එරෙහිව  2-1 ලෙසත් ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

මෙම තරඟාවලිය 2025 සැත්තැම්බර් 12 සහ 13 වන දිනයන් හි නුවරඑළිය නගර සභා ක‍්‍රීඩාංගනයේ  පැවති අතර මෙම තරඟාවලිය සංවිධානය කරන ලද්දේ ශ‍්‍රී ලංකා ජන සතු සේවා පාපන්දු සංගමය විසිනි.

 


 



අදහස් (0)

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 93 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site