ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්ද යන පැනයට පිළිතුරු ලැබෙන තෙක් ය.
මිලියන ගණනකගේ අවධානයට ලක්ව ඇති, අපේක්ෂකයින් 38 දෙනෙකු තරඟ වදින මෙම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව ඇති උද්යෝගය, ක්‍රිකට් තරඟයක ඇති උණුසුමට සමාන කිරීම අතිශයෝක්තියක් නොවේ. ඒ උද්‍යෝගයට ඔබට සක්‍රීයව සහභාගී වීමට ලැබෙන අවස්ථාවක් ගැනයි මේ!
ඡන්ද ගණන් කරන කාලසීමාවේදී ඉතාමත් උද්වේගයෙන් බලාසිටින්නන් වෙනුවෙන්, Munchee Kome විසින්, ‘Ko මේ ඡන්ද ඔස්තාර්' නමින් තෑගි දිනාගැනීමේ අවස්තාවක් ගෙන විත් තිබේ. gum.lk/j756zw වෙත පිවිසීමෙන්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුමාන කරන්නටත් නිවැරදි අනුමාන සඳහා තෑගි දිනා ගැනීමටත් අගනා අවස්ථාවක් ලැබෙනු ඇත!
අනාවැකි නිවැරදිව කියන්නන් අතරින් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් අතර සිටින "චන්ද ඔස්තාර්ලා" සඳහා වටිනා් තෑගි Munchee Kome විතින් ලබා දෙනු ඇත. මෙම අවස්ථාව ජනපතිවරණ දිනයේ සවස 6 සිට පසුදා අලුයම දක්වා විවෘතව පවතී.
gum.lk/j756zw වෙත පිවිස ඔබේ ප්‍රතිඵල අනාවැකියත් ලබා දෙන්න!
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්