IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන “Meet Your Lecturer” විශේෂ මාර්ගෝපදේශ වැඩසටහන මෙම සතිඅන්තයේදී (ජනවාරි 25-26) හෝමාගම NSBM පරිශ්‍රයේදී පවත්වනු ලැබේ. මේ හරහා සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ඍජුවම NSBMහි ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධවී ඔවුන්ට සුදුසු උපාධියක් තෝරාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා ගැනීමේ අවස්ථාව උදාකර ඇත. එමෙන්ම NSBM හි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ එහි අසිරිය සියැසින්ම දැකබලාගෙන NSBM 2025 ජනවාරි නව කණ්ඩායම සඳහා එවෙලේම ලියාපදිංචි වීමේ හැකියාව ද මෙම දිනයන්ගේදී හිමි වේ.

 

වැඩි විස්තර සඳහා 011 544 5000 අමතන්න හෝ 071 244 5000 ට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

 

 

 

 



අදහස් (0)

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site