
ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, රටවල් 42 ක පුද්ගලයෝ බොහෝ දෙනෙක් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටිති.
ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනකු ද හමාස් අත්අඩංගුවේ සිටි නමුත් ඊයේ (17) වනවිට ඔවුන්ගෙන් 25 දෙනකු හමාස් සංවිධානය ඝාතනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
තවත් ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් 14 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් කතා කරන්නෙ ඊස්රාලය ගැනමයි. ත්‍රස්තවාදීන් මේ යුද්ධය පටන් ගත්තෙ නැත්නම් අද මෙහෙම ප්‍රශ්නයක් නෑ. මොකුත් නොදත් අහින්සකයින් ජීව්ත වලින් වන්දි ගෙවනවා. කොට් ත්‍රස්තවාදීන් කළෙත් මේ ටිකමයි. දැන් අපේ ජනතාවට ඒවා.මතක නෑ.
ඇත්ත ඉල්ලාගෙන කැවේ... මොවුන්ට හුරේ දැම්මේ ඉරානේ අය... දැන් ඔක්කෝම සනීප ඇති ඊශ්‍රායලය දෙන ගේම මරු... ඔවුන්ට දෙන්න ඕනෑ එහෙම තමයි.. ජයවේවා ඊශ්‍රායලය...
මුස්ලිම් සහ ක්‍රිස්තියානි යුද්ධය... ආගමේ නාමයෙන් කෙළගන්නවා. ආගම් නිර්මාණය කරපු දෙන්නා වැජඹෙනවා.
තමා කරන අයහපත් ක්‍රියාවන් තමා කරාම එන ස්වාභාවික නීතිය මිනිසුන් අවබෝධය නොකර ගැනීම නිසා ක්‍රෝධය වපුරා විනාශයට පත් වෙනවා. මේත් එවැනි සිද්ධියක්. ඔබ එම තත්ත්වයට පත් වෙන්න එපා.