IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


රුසියන් නිලධාරීන්ට ජාත්‍යන්තර වරෙන්තු

ජාත්‍යන්තර අපරාධ අධිකරණය, රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය.

ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන වැසියන්ට එරෙහිව යුද අපරාධ කළ බවට සර්ජි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් ට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි.

මේ වනවිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. ඒ, පුටින්ගේ මෙහෙයවීමෙන් යුද්ධය සිදුවන බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

රුසියන් නිලධාරීන්ට ජාත්‍යන්තර වරෙන්තු

Haris Wednesday, 26 June 2024 05:29 AM

හා හා හා එතකොට ඊජිප්තුව

:       0       7

ජයනාත් Wednesday, 26 June 2024 05:49 AM

එතකොට ගාසා වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය මුකුත් ම වැරැද්දක් කරල නැහැ නේද... පුදුම අධිකරණය ක් ඒක...

:       0       11

Ariyathilaka Wednesday, 26 June 2024 08:13 AM

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර වරෙන්තුව ගැන කිසිදු තැකීමක් නො කර වියට්නාමයට පසුගිය දිනක පැමිණියේ ය. වියට්නාමය ද මේ වරෙන්තුව තුට්ටුවකට මායිම් නො කළ බව පෙනිණි. උතුරු කොරියාව ද එසේ කෙළේ ය. ජාත්‍යන්තර අපරාධ වරෙන්තුකරුවෙකු පිළිගැනීම සබඳතා පැවැත්වීම, රාජ්‍ය තාන්ත්‍රික ගරු සැළකිලි දැක්වීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කරන ලද අපහාසයකි. මේ සිදුවීම් සමඟ සිංහල පැරණි කියමනක් මතක් විය. එනම් “ කටින් බතල කොළ සිටුවීම “ කියා ය

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site