
මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාව් නාසා ආයතනය පවසා ඇත.
එසේ වුවත්, ග්‍රහකයේ ගමන් මඟ කිසිදු හේතුවක් නිසා වෙනස් නොවනු ඇති බවත්, පෘථිවිය එයින් කිසිදු අනතුරක් සිදු නොවනු ඇති බවත් නාසා ආයතනයේ විද්‍යාඥයෝ සහතික වූහ.
තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2024කේ.එන්.1’ යනුවෙනි. ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇතැයි පැවැසෙන්නේ, පැයට කිලෝ මීටර් 16,500 ක වේගයකිනි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි