
යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී, මෙක්සිකෝ පාර්ලිමේන්තුව ඇමැතුවේය.
ඒ, යුක්රේනයේ කීව් අගනුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
ජනාධිපති සෙලෙන්ස්කී මෙක්සිකෝ පාර්ලිමේන්තුව අමතමින් ඉල්ලා සිටියේ, රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට සහාය දෙන ලෙසය.
යුක්රේනය සාම මාවතකට සූදානමින් සිටින නමුත්, රුසියාව ඊට කැමැත්තක් නොදක්වන බවට ද සෙලෙන්ස්කී චෝදනා නැගුවේය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd