
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ නිල සංචාරයකට පැමිණියේය. ඒ, භූතානයේ රජු වෙනුවෙන්, එරට අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ කළ ඇරැයුමක් පිළිගනිමිනි.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මෝදි මෙම දිනවල ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි.
එවැනි අවස්ථාවක වුවත්, තම ආරාධනාව පිළිගනිමින් භූතානයට පැමිණීම භූතාන රජුගේ පැසැසුමට හේතුවක් වී ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd