පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා ඔහු නගරය පුරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවලට ලැබී ඇත.
ඊශ්‍රායල හමුදාව මෙම වැටලීම කර ඇත්තේ බටහිර ඉවුරේ ජෙනින් නමැති නගරයේය. ඊශ්‍රායලය පවසන්නේ එම තරුණයා හමාස් ත්‍රස්තවාදියකු බවත්, තමන් ජෙනින් නගරයේ වැටලීම කළේ හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් බවත්ය.
(එන්.ඩී.ටීවී.)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
Kultre Sunday, 23 June 2024 06:47 PM
88-89 ජෙප්පන් හමුදාවට කළේත් සාමාන්‍ය ජනතාවට කළේත් ඔහොමයි.
රෝහිතSunday, 23 June 2024 09:07 PM
Kultre ආණ්ඩුව හාපැටව් වගේ හිටියේ නේද?
anurangaSunday, 23 June 2024 09:54 PM
කමක් නැහැ, අපි මාලිමවට.
SanathSunday, 23 June 2024 09:58 PM
ඇත්ත ඕකේ අනිත් පැත්ත. ජේ ආර්, ප්‍රේමදාස ආණ්ඩුවේ කුලී හමුදා අහිංසක තරුණයින්ට කරේ ඔය වගේ අපරාධ.
ලුම්බිණි Monday, 24 June 2024 07:30 AM
හමුදාව ජෙප්පන්ට සහ සාමාන්‍ය ජනතාවට කලෙත් ඔහොමයි.
ජයනාත් Sunday, 23 June 2024 07:00 PM
මානව හිමිකම් සංවිධානවලට ඕවා පේන්නේ නැහැ.
siripala Monday, 24 June 2024 06:20 AM
ලෝකේ කොහේ මොන දේ වුණත් මාලිමාවට ගාවගන්න හදන කාලකන්ණි තවමත් ඉන්නවා. මේකේ කොමෙන්ට් එකක් ලියල තියෙන එකෙක්ගේ ජාතකේ අවුලක් තියෙනවා. ඌ 88-89 වෙච්ච දේවල් ගැන හරියට දැනගෙන ලිව්වනම් තමයි හොඳ. 88-89 ඌ ඔය කියන වැඩේ කලේ ජෙප්පෝ නෙමෙයි බොල පේමදාසගේ ආණ්ඩුවෙන්. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගෙන ලියපිය.එදා ජෙප්පොන්ට වාහන තිබුනේ නැහැ.වරුසාවකටවත් ඉස්කෝලේ ගියේ නැති හොරුන්ට කඩේ යන කාලකන්නි හැත්ත.
Perera Monday, 24 June 2024 09:55 AM
ඔහොම දසුන් ලංකාවේත් දකින්න ලැබේවි තව නොබෝ දිනකින්...!