ඩිල්රුවන් පෙරේරාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද 24 වැනිදා පැවැති අන්තර් පළාත් විස්සයි/20 කි‍්‍රකට් තරගයකදී ඒකාබද්ධ පළාත් කණ්ඩායම පරදවා ලකුණු 1 ක තියුණු ජයක් ලබාගැනිමට බස්නාහිර කණ්ඩායම සමත් විය. බස්නාහිර පිල ඕවර 19.2 කදී 138 ඒකාබද්ධ පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 137
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩිල්රුවන් පෙරේරාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා