IMG-LOGO

ඩිමොන්ෂියාවට අපූරු ප්‍රතිකර්මයක්


නිවසේ බලු සුරතලකු සිටින්නේ නම්, ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම සියයට 40 කින් පහළ යන බව ජපන් විද්‍යාඥයෝ පවසති.

ඩිමෙන්ෂියා හෙවත් මතකය අමතක වීමේ රෝගී තත්ත්වය ඇති වන්නේ මොළයේ සෛල සහ ස්නායු දුර්වල වීමෙනි. මෙය අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් අතරේ බහුලව දැකිය හැකි තත්ත්වයකි.

බලු සුරතලකු සිටින්නේ නම්, ඔවුන් සමඟ එළිමහනේ ගත කිරීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත්, වැඩිහිටියන් ඩිමෙන්ෂියාවට ගොදුරු වීම අවම වන බවත් ජපන් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.



අදහස් (0)

ඩිමොන්ෂියාවට අපූරු ප්‍රතිකර්මයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 231 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 114 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site