IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ට්‍රම්ප් කතාව වෙනස් කරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී සිදුවෙයි.

එම පක්ෂ සම්මේලනය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටි අතර, පෙන්සිල්වේනියා රැලියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් දිවි ගලවා ගැනීමත් සමඟ ට්‍රම්ප් පක්ෂ සම්මේලනය අමතමින් පැවැත්වීමට සූදානම් වූ කතාව වෙනස් කර ඇති බව ද පැවැසෙයි.



අදහස් (3)

ට්‍රම්ප් කතාව වෙනස් කරලා

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:32 AM

ට්‍රම්ප්ටත් ඇදුණා ජිම්කානා ස්විප් එකක්...!

:       5       29

fairoos Monday, 15 July 2024 11:50 AM

හොඳ වෙලාවට කණින් බේරුණේ...

:       1       23

Ruwan De Silva Monday, 15 July 2024 06:53 PM

1999 පරදින්න ඔන්න මෙන්න හිටිය චන්ද්‍රිකාට ලැබිච්ච ස්විප් එක වගේ මෙකත්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site