
ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කළ චෝදනා විභාගයට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ වනවිට ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 26,000 පසු කර තිබේ.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත කට මැදගෙන බලාගෙන ඉන්නකෝ... කට්ටිය නියෝග පිළිපදින හැටි...
ඉතා හොඳ නියෝගයක්... දැන් බලමු වැඩේ නවත්වයිද කියලා? එහෙම වුනොත් තමයි පුදුමේ...!
පලස්තීනය දිනේවා !!! ජේසුස් වහන්සේව පාවාදුන්, දෙවියන්ගේ ශාපයට ලක්වූ ,මිනීමරු ,උද්දච්ච,යුදෙව්වන් විනාෂ වේවා !!!
ජාත්‍යන්තර අධිකරණයේ සද්දේ විතරයි. වැඩ නැහැ. දුප්පත් රටවල මිනිස්සුන්ව රටට්ට රවට්ට ඉන්නවට වඩා UNO, සහ ඔය ජාත්‍යන්තර යැයි කියාගන්නා අධිකරණය විසුරුවා හරින එක ඊට වඩා හොඳයි...
සියල්ල සිදුවනුතුරු බකන් නිලාගෙන හිටිය ජාත්‍යන්තර අධිකරණය දැන් නියෝග නිකුත් කරනවා. ඔය නියෝගයවත් ඊශ්‍රායෙල් කාරයා තුට්ටුවකට මායිම් කරන එකක්...!
මේ වගේ තීන්දු වලින් හෑල්ලු වෙන්නේ ඊශ්‍රායලයද? නැතිනම් ජාත්‍යන්තර අධිකරණය ද කියලා අපි බලාගෙන ඉඳිමු. මේ නඩුව ගොනු කරනකොට ක්‍රියාකාරී විත්තිකරුට අමතරව සහාය විත්තිකරුවන් වගඋත්තරකරුවන් නොකළේ ඇයි..?