
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 10,500 පසු කර තිබේ.
තවමත් හමාස් ග්‍රහණයේ ඊශ්‍රායල සිවිල් වැසියන් 239 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බව ද වාර්තා වේ.
මානුෂීය සටන් විරාමයකට යන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් දිගින් දිගටම ඉල්ලා සිටී. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තරයේ පවසා ඇත්තේ, කිසිම අවස්ථාවක සටන් විරාමයකට නොයන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේනය වගේම පලස්තීනයත් ඇදගෙන නාලා ඉල්ලාගෙන කනවා. දැං කෙඳිරි ගෑවා කියලා වැඩක් නෑ.