ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ.
මෙම පුද්ගලයා ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇත්තේ පේද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකිනි. ඒ, ඉකුත් මාස 29 ක කාලය තිස්සේය.
‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් 217 වරක් ලබා ගත්තත්, මේ තැනැත්තාට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැතැයි ද එම පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය අධ්‍යයනයක් කළ ‘අර්ලැන්ගන් නුරෙම්බර්ග්’ විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පැහැදිලි කරති.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොවිඞ් එන්නත 217 වාරයක් අරන්
නුවන් Wednesday, 06 March 2024 03:45 PM
217 ක් ගත්තාට මං එක සැරයක් වත් අරන් නෑ මටත් කිසීම අතුරු ආබාධයක් නෑ.
විජිත් Thursday, 07 March 2024 05:42 PM
ඔබ හරිම වාසනාවන්තයි. කෝවිඩ් එන්නත් 3ම ලබාගත් අයගෙන් යම් කිසි ප්‍රතිශතයක් (6% පමණ) බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති බව ලෝක වෛද්‍ය වාර්තාවක් පසුගිය මාසයේ නිකුත්වුණා. මේ සඳහා ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජිවත්වන අයගෙන් කණ්ඩායමක් යොදාගෙනයි විද්‍යාඥයින් මේ තොරතුරු එක්රැස් කළේ...!