
කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී ඇතැයි පැවැසෙයි. යානයේ පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
හෙලිකොප්ටරය කඩා වැටුණේ සතුරු ප්‍රහාරයකින් දැයි සැක කෙරේ. කෙසේ නමුත්, යානයේ අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් බව තහවුරු වුණැයි කටාර් ආර්ක්ෂක අමාත්‍යංශය පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd